ආණ්ඩුවට අයිති හොඳට බිස්නස් තියන සමාගමක සභාපතිකම කරන උන්නැහේට ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා අමාත්‍යංශයෙන් කිව්වලු...
විෂය භාර ඇමැති තැන මේ විදිහට එයාට යන්න කියන්නෙ කලින් ඔය විෂය භාරව හිටපු ඇමැතින්ගෙන් මේ සභාපති පත්වීම ලබපු නිසා කියලයි ආරංචි.
මේ සභාපතිත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිලු... උන්නැහේ දේශපාලන පක්ෂයක ලොක්කෙක්... කොච්චර ලොක්කෙක්ද කියනව නම් උන්නැහේලගෙ පක්ෂයෙන් තමයි දැන් ඉන්න රටේ ලොකු මහත්තය හංසයා ලකුණින් ඡන්දය ඉල්ලුවෙත්...
ඒ නිසා උන්නැහේ සූදානම් නැතිලු කෑගල්ලෙ ඇමැතිගෙ "ගෑස්" බලන්න... එයා කොච්චර "ගෑස්" පෙන්වන්න හැදුවත් තමන් සභාපතිතැන තමන්ගෙ "ගෑස්" වල බලෙන් සභාපතිකමේ දිගටම ඉන්නව කියලයි දැන් කියන්නෙ...
තවදුරටත් අනවශ්‍ය විදිහට කරදර කරන්න ආවොත් තමන් ළඟ ලොකු නීතිමය තුරැම්පුවක් තියනව කියලත් සභාපති තැන කියනවලු...
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පුළුවන් නම් යවන්න