අපි පුංචි කාලේ අහපු හැම කතාවකින්ම අහලා තියෙන්නෙ ඉබ්බො හෙමින් යන ජාතියක් කියලයි. හෙමින් වැඩ කරන අයටත් ඒ කාලෙ විහිළු කළේ ඉබ්බා කියලයි. ඒත් මේ වීඩියෝව දැක්කට පස්සේ නම් ඔබ එහෙම හිතන එකක් නැහැ. ඉබ්බො කම්මැලිකමට හෙමිහෙමිහිට කැරකි කැරකි ඉන්නවා දැකලා තිබුණට මේ විදියෙ සිද්ධියක් නම් ඔබ දැකලා තියෙන්නෙ නැති වෙන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd