ඉන්දියාවේ සිට මුහුදින් මෙරටට ගෙනා රත් හඳුන් බවට සැක කෙරෙන දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ එහි හිමිකරු අත් අඩංගුවටගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
කල්පිටිය විජය නාවික හමුදා බුද්ධි අංශවලින් ලත් තොරතුරකට අනුව කල්පිටිය පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර එම දැවවල දෙමළ අක්ෂර, සංකේත යොදා ඇතැයි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගස් කපල දැව සහ ජල සම්පත විනාශ නොකර මේවා නිත්‍යානුකුලව රටට ඇතුල් කරන්න ක්‍රම වේදයක් සැලසීම තමා අදට ගැලපෙන්නේ. (බ)
රත් හඳුන් දකිනකොට මතක් වෙන්නේ (ම)