ඒකාබද්ධ කස්ටිය අතරේ ඉන්න මධ්‍යම පළාතෙ නඩුවැටුණ පොරක් විමුක්ති මාර්ගයක් සොයා සොයා ඉන්නකොට කවුන්සිලෙත් ඉන්න සෙල්ලම්වලටත් සම්බන්ධ මහත්තයෙක්ගෙන් යෝජනාවක් ආවලු... යමු රටේ ලොකු මහත්තය හම්බුවෙන්න කියල...
මේ යෝජනාව කරපු කෙනා පසුගිය ඡන්දෙන් ලාන්තරස් ගහල පස්සෙ ලැයිස්තු සරණං ගච්ඡාමි කියුව පොරක්... උන්නැහේට රටේ ලොකු මහත්තයට වඩාත් කිට්ටුවෙන්න ඕන කියලයි මේ බිලිබෑමට සෙට් වුණේ... ඉතින් විමුක්තිය සොය සොයා හිටපු හිටපු කෙනා මේකට මුලින් කැමැත්ත දුන්න... ඊළඟට කතාවට ප්‍රචාරයක් දෙන්න යෝජනාව කරපු කෙනා සියුම් වැඩසටහනක් දියත් කළා.
ප්‍රචාරෙ සැරවෙන කොට විමුක්තිය සෙවූ කෙනාගෙ ගමේ ඡන්දදායකයො කලබලවෙල... මොකද්ද මේ කරන්නෙ... ඕව කළොත් ආයෙත් මෙහේ නාවට කමක් නෑ කියල මහ බරබරයක් දැම්මලු. ඊට පස්සෙ උන්නැහේ එහෙම වුණොත් මට වෙන්නෙ විශ්‍රාම යන්න කියල සද්දෙ වහගත්තලු... දැන් උන්නැහේ දෙලොවක් අතර ඉන්නව කියල කියනව වැඩපුර ටෙලිෆෝන් ආන්සර් කරන්නෙත් නැතිලු.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උන්නැහේ සද්දෙ වහලා