ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ආන්දෝලනයකට තුඩුදුන් චිත්‍රපටයක් වන ෂෝර්ගුල් සිනමාපටය, ආරක්ෂක හේතූන් මත තිරගත වීම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබූ නමුත් පසුගියදා එහි ප්‍රශ්න නිරාකරණය විය.ඒ අනුව ජිමී ෂේර්ගිල් සහ ආෂුටෝෂ් රනා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය එළඹෙන ජූලි පළමුවැනිදා තිරගත වීම ආරම්භ වනු ඇත.එහෙත් පසුගිය 24 වැනිදා නිකුත් වීමට තිබූ මෙම චිත්‍රපටය දේශපාලන ශානරයේ නාට්‍යමය චිත්‍රපටයක් වීම මීට බාධා එල්ලවීමට හේතු සාධක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd