ගොඩක් අය කියන්නෙ නං මේ ලෝක හොඳම රස්සාව කියලයි. මේ රුදුරු සතුන් අතර ආදරය වපුරන්නට සමත් වීමම හැකියාවක් වන අතර, මෙවන් හැකියාවන් ලද මිනිසුන් සිටීනම් ඒ අතලොස්සක් බවද නිසැකය. ඔබත් මෙවැන්නකට ආසා විය හැක. නමුත් මේ සඳහා උත්සාහ කිරීම අතිශය භයානකය. සිංහයන්, කොටින්, පූමාවුන්, පූස් පැටවුන් මෙන් ඔහු අසල ගැවසෙන අතර ඇතමෙකුට එය වීර ක්‍රියාවක් ලෙස පෙනුණද එය සැබවින්ම ආදරය නිසා දිනාගත්තක් බව දැකිය හැක.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd