මඩකලපුව වෙල්ලාවෙලි වට්ටිකුලම් වැවේ මේ දිනවල සංචාරක පක්ෂීහු විශාල වශයෙන් දක්නට ඇත.
ඉන්දුනීසියාවේ සිට මෙම පක්ෂීන් පැමිණෙන බවට ගම් වාසීහු පවසති.
මේ කාලයට සංක්‍රමණික පක්ෂීහු නැගෙනහිරට එති.
බොහෝ වර්ණවලින් යුත් උස පක්ෂීන් මෙහි දක්නට ලැබේ.
මඩකලපුව වෙල්ලාවෙලි වට්ටිකුලම් වැවේ මේ දිනවල සංචාරක පක්ෂීහු විශාල වශයෙන් දක්නට ඇත.
ඉන්දුනීසියාවේ සිට මෙම පක්ෂීන් පැමිණෙන බවට ගම් වාසීහු පවසති.
මේ කාලයට සංක්‍රමණික පක්ෂීහු නැගෙනහිරට එති.
බොහෝ වර්ණවලින් යුත් උස පක්ෂීන් මෙහි දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන විදිහට මෙහි සිටින්නේ, අම්බල කොකා නොහොත් පින්ටෙඩ් ස්ටෝර්ක් නමැති පක්ෂි විශේෂයයි. ඒ සමඟ සුදු කොකාද දැකගත හැක. (නි)
පුදුමාකාර සුන්දර දසුනක් (නි)
සුන්දර දසුනක්! (නි)
සොබාදහමේ චමත්කාරය! (නි)
මේ සතුන් ලංකාවේ බොහෝ තෙත් බිම් වල අවුරුද්ද පුරාම දැකගත හැකි ලතුවැකියන් (PAINTED STORKS) සහ සුදු කොකුන් (EGRETS) ට සමාන බව මගේ හැඟීමයි. වතුර මට්ටම අඩු වී යද්දී මාලුන් අල්ලා ගැනීමට පහසු නිසා අවට සිටින කොකුන්, ලතුවැකියන් වට්ටිකුලම් වැවට මේ කාලයේදී ආකර්ශනය වූවා වියහැකිය. (නි)
ලස්සනයි..සුන්දරයි..පරිසරෙත් එක්කම ලස්සනයි..(බ)
ඔව්, ඔවුන් වැඩි දෙනෙක් පෙලිකන් වර්ගය අයත් පක්ෂීන් වගෙයි පෙනෙන්නේ. තුවක්කු කරුවන්ගෙන් බේරුනොත් හොඳයි. (බ)
මනස්කාන්ත දර්ශනයක් නෙත් දෙකට ප්‍රියයි. (ර)
කොපමණ මනස්කාන්තද... ලස්සනයි.... (ර)
තාම අපේ අයියලා මුන්ට කරදර කරන්න පටන් අරගෙන නැද්ද? මට අදහන්න අමාරුයි (නි)
ශ්රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත. (ර)
හරිම ලස්සනයි (නි)