කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ 125 වැනි සංවත්සරය නිමිතතෙන් ප්‍රාථමික අංශය සිහින චාරිකා ළමා මුද්‍රා නාට්‍ය ජූලි 02 වැනි දින සවස 6.30 ට මියුසියස් විද්‍යාලයීය පීටර් ද ආබෘෘ අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වේ.
මනෝරි කොළඹ ගේ හා නිර්මලා නයනකාන්ති යන නැටුම් ආචාර්යවරුන්ගේ හා විදුහල්පතිනී එස්. දන්දෙනිය හා ප්‍රාථමික අංශ ප්‍රධානාචාර්යය එස්. තෙන්නකෝන් මහත්මීන්ගේ මග පෙන්වීම අනූව මෙම නළුව ඉදිරිපත් කැරෙයි. රංගික ජීවන්ත අධ්‍යක්ෂවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ වැඩක්. මේක පෙන්වන්නේ නොමිලයේද? (නි)