සිංහල තරුණයෙකු දමිල තරුණියකට ආදරය කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝව නව පරපුරේ යොවුන් ගායන ශිල්පියෙකු වන දර්ශන ඉලංගසිංහ ගායනා කරන 'දෙමලිච්චි' මියුසික් විඩියෝවට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබේමින් පව 18 April 2016
පියුමි හංසමාලිගේ අවුරුදු නිවාඩුව පියුමි හංසමාලි පහුගිය දවස් වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක්නෙ. කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘ 18 April 2016
කකුල් කරේ.. තුනටි හඳේ මේ වීඩියෝව නරඹන ඔබත් මෙය සියැසින් දුටු ප්‍රේක්ෂකයන් සේම අපහසුතාවට පත්වනු නිසැකය. ඒ මෙහි ඇති විස්මය දනවන ගුණය නිසාවෙනි. මෙම තරුණයා 18 April 2016
මම හැමදාම මගේ රසිකත්වයට ගැලපෙන ගීත ගායනා කරනවා "ඩැෆඩිල් මලක්", "සිත්තම් කරමින්", යන සුභාවිත ගීතවලින් රසික ජනාදරයට පත් ඔහු දයාන් විතාරණ වෙයි. ගායන රැල්ලත් සමග ඉදිරියට නොය 18 April 2016
මේ 'වංහුං'ගැනයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගීතයක් වන "වංහුං" ගීතය පසුගියදා එළිදැක්වූවා. මෙම ගීතය අවුරුදු 10කට පසුව කණ්ඩායමක් වශයෙන් නිර්මාණය ක 18 April 2016
සල්ලි පොකුරු මේ විදිහටත් අහන්නකෝ ඩේමියන් වික්‍රමසිංහගේ රොක් හඬ සමග කදිමට ගැළපෙන ගීතයක් වන මිල්ල සොයා චිත්‍රපටයේ සල්ලි පොකුරු ගීතය ගීටාරයද වයමින් මේ ගයන්නෙ රුමේෂ 18 April 2016
හොඳ ආරාධනාවක් බලාපොරොත්තු වන 'ජීනා' වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියක වන ඇය නිරූපණය ක්ෂේත්රයට පිවිස ඇත්තේ විනෝදාංශයක් වශයෙනි. ජීනා අන්මන් වන ඇය අපත් සමග ඇයග 18 April 2016
කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේතනායගම් මහතා මින් ඉදිරියට තම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අවසරය නොදීමට තීරණය කර ඇත. 17 April 2016
පුහුණු වෙන්න ගිහින් 16 කට තුවාල නුවරඑළිය යතුරු පැදි තරගයක පෙරහුරුවකදී යතුරපැදියක් පුස්සැල්ලාවේදී පාරෙන් ඉවතට පැන පොලිස් කාන්තාවක ඇතුළු 16 දෙනෙක් තුවාල ලදහ. එක 17 April 2016
රනිල් මහනාහිමිවරුන් බැහැදකී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) මල්වතු පාර්ශවයේ හා අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරු හමුවිය. අගමැතිවරයා අස්ගිරි පාර්ශවයේ නව මහ 17 April 2016
ශිහාන්ගේ 'දිනෙක මගේ' එළිදකී ශිහාන් මිහිරාංග ගායනා කරන 'දිනෙක මගේ' ගීතයේ වීඩියෝව පසුගියදා එළිදැක්විය. එය ඔවුන් හඳුන්වා දෙන්නේ Lyric Video ක් හැටියටයි. මෙහි සංගීත 17 April 2016
‘‘නගර සභාවට පිස්සුද?‘‘ මට්ටක්කුලියේ අභිනවයෙන් ඉදිකළ විනෝද උද්‍යානය විවෘත කිරීමට දින නියමව තිබුණේ පසුගිය නව වැනිදාය.නියමිත දිනයටම උයන විවෘත කෙරිණ. අල 17 April 2016
ශිරන්තිට දුන් රිය බර කොන්දේසි මත රතු කුරුසෙට ශ්‍රීලංකා රතු කුරුස සංගමය හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය වැඩසටහනට ලබාදී තිබූ ඩබ්ලියු.පී කේ.ඒ.0642 දරන ඩිෆෙන්ඩ 17 April 2016
මන්ත්‍රීට අනතුරින් තුවාල පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගීවී ආපසු යමින් සිටියදී සන්ධානය 17 April 2016
මගමරු බරට වැඩ ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඉකුත 17 April 2016
අයිඑම්එෆ් ණය තව සති දෙකකින්? අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි. රට මුහුණදී සිට 17 April 2016
පැය 24 න් දෙකෝටියට කිට්ටු කරයි අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්යක්ෂ එස්.ඕපනායක ම 17 April 2016
නෑගමන අවසන් ගමනින් අවසන් අගුරුවාතොටදී ත්‍රීරෝද රියක් ලොරියක හැපී ත්‍රීරෝද රියේ ගමන්කළ සිව් හැවිරිදි පිරිමි දරුවකු හා මාස 18 ක දැරියක මියගිය බවත් සිව්දෙ 17 April 2016
රස්නෙ මැයි මැද වෙනකන් ඉන්දියා සාගරය ඔස්සේ හමායන සුළගේ ගමන් අත වෙනස්වී තිබීම නිසාත්,මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම මෙන්ම අහස වසාගෙන සිටින වළාකුළු ආවරණය 17 April 2016
පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න 17 April 2016
පත්තර මිණි පහනක් නිවී යයි ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය. කොළඹ විශාකා විද්‍යාලයෙන් සිලෝන් ය 17 April 2016
The Jungle Book තිරයෙන් පිටුපස පසුගියදා එළිදැක්වූ The Jungle Book චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් හිමිවමින් පවතිනවා. ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ චිත් 17 April 2016
Titanic Theme Song එක මේ විදිහට අහලා තියෙනවද ආදරෙයි මං ආදරෙයි... රෝස් තවමත් ආදරෙයි... කියලා රෝස් කිවුවට අයිස් වතුරෙ නිදි කරෝලා ජැක්ව මරාගත්තෙ රෝස් කියලයි ටයිටැනික් ප්‍රේමී ගොඩක 17 April 2016
අරියානා ග්‍රැන්ඩේ භයානක කෙල්ලෙක්ලු අරියානා ග්‍රැන්ඩේ කියන්නේ ලාබාල ගායිකාවක් ලෙස නම් වෙලා හිටපු ගායිකාවක්. පසුගිය දා ඇගේ ගීත ඇල්බමයේ නවතම ගීතයක් වන Dangerous Woman (Visual 1) නම් ගී 17 April 2016
සනීගේ ගීතයක් එළියට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටයක් වන One Night Stand චිත්‍රපටයේ ගීතයක් මෙවනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. ISHQ 17 April 2016
වැට් බද්ද මැයි මාසයේ සිට ඉහළට එකතු කළ ආදායම මත පැනවෙන වැට් බද්ද මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව වැට් බද්දෙන් වැඩි බලපෑමක් එල 17 April 2016
පොලිස්පති තරගෙට තිදෙනෙක් 34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. ජේ්්යෂ්ඨ 17 April 2016
කලා කටයුතුවලින් පොඩි බ්රේක් එකක් ගත්තා මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට ස්වාධින රූපවාහිනි 17 April 2016
ඩඩ්ලි ගුණසමරුවට පිංකමක් ලංකාවේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 43 වැනි ගුණසමරුව පිංකම කොළඹ කුරඳුවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්විණි 17 April 2016
මරුවා කේක් කෑල්ලේ ඉඳලා කේක් කෑමෙන් පසුව අනුරාධපුර නගරයේ පාසලක දැරියක (16) මියගිය බව පොලිසිය කියයි. මරණයට හේතුව සොයාගැනීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වේ. 17 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026