මෙවර ඔස්කාර් සම්මාන දිනූ ජනප්‍රිය හොලිවුඩ් නිළි බ්‍රී ලාසන් දැන් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවීමට තීරණය කර ඇති අතර, විසි හය හැවිරිදි ඇගේ සිනමා නිර්මාණය නමින් "Unicorn Store"ය. හාස්‍ය ශානරයේ චිත්‍රපටයක් වන මෙහි තිර පිටපත සමන්තා මැක්ලයිටයර්ගෙනි.කිට් නම් කාන්තාවක් තමන්ට ලැබෙන පුදුමාකාර ඇරයුමක් නිසා නැවතත් දෙමාපියන් කරා යන කතාවකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd