රහස් පොලිසිය ලග්ගල යයි : නිවාඩු ගිය පොලිස් නිලධාරීන් යළි කැඳවයි ලග්ගල පොලිසියේ ආයුධ ගබඩාවෙන් ටී පනස් හය අවියක් සහ පිස්තෝල පහක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසි 15 April 2016
එකම අංකය ඇති කාර් දෙකක් සුපිරි මගේදී අල්ලයි එකම අංකය සහිත කාර් රථ දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ජායාරූප - සිරිනිහාල් ගමගේ ජායාර 15 April 2016
වැට් බදු සංශෝධනය මැයි මුල සියයට පහළොවකින් ඉහළ දැමු වැට් බදු සංශෝධනය ලබන මැයි 2 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 15 April 2016
මිනිස්සු චිත්‍රපටය කියවන්නෙ නෑ, බලනවා විතරයි. "භව චක්‍ර", "කොළඹ අපි ආවා" වැනි ටෙලි නාට්‍යය සේම, "ලෝරන්සේගේ මනමාලි" වේදිකා නාට්‍යයටද දායක වී සිටින ඔහු දක්ෂ ජනප්‍රිය 15 April 2016
විදුලි ප්රශ්නය විසඳපු හැටි විදුලි මණ්ඩලේ කියන අර්බුදය ගැන රට දැනුවත් කරන්න ආණ්ඩුවට සම්බන්ධ රෑපවාහිනී මාධ්‍ය ආයතනයක් සාකච්ඡාවක් සංවිධාන කළා... ඉතින් මේ සාක 15 April 2016
අලුත් රජ ජෝඩුව බොලිවුඩයේ කිරුළ හිමි රජකුමරු විලියම්ස් ඔහුගේ කුමරිය වන කේට් ආර්යාව පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වුණා. ඒ ඔවුන්ගේ අලුත උපන් දරුවා සහ ඒ ආශ්& 15 April 2016
කොන්ද අමාරු අයට මේස් දාන්න මේ තියෙන්නෙ මේස් දාන්න පහසු ක්‍රමයක්. කොන්දේ අපහසුකම් තියෙන පිරිසට උදෑසනට මේස් දැමීමටත් පසුව මේස් ගැලවීමටත් දැඩි අපහසුවකින් කටය 15 April 2016
මම තාවකාලිකව රංගන කටයුතුවලින් ඉවත් වෙනවා මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදින ගයත්‍රි රාජපක්ෂ සමගින් මෙවර තරු කතාබහ අපි ආරම්භ කළෙමු. "සිර 15 April 2016
වල් අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට අනුරාධපුර සාලියපුර තෙප්පන්කුලම දී වල් අලි ප්‍රහාරයකින් ගොවියන් දෙදෙනෙකු (55) (64) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 15 April 2016
සචින්ගේ චිත්‍රපටයේ ප්රචාරක පටය එළියට සචින් ටෙන්ඩුල්කාර්ගේ ජීවීත කතාවෙන් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති චිත්‍රපටයක් වන Sachin : A Billion Dreams යන චිත්‍රපටයේ ප්‍රචාරයක පටය මේ වන විට අන් 15 April 2016
ෂාරුක් ඛාන් ගෙදර වැඩට උදවු කරනවා බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් පවසන්නේ, ඇගේ සැමියා නිවසේ එදිනෙදා කටයුතුවලට හොඳින් උදවු කරන බවයි. විලාසිතා 15 April 2016
ඉරේ බලේ ඉර අපට කිලෝමීටර මිලියන 149.6 ක් දුරින් පැවතියත් එහි රස්නය නිසා නම් අපට ඉර මීටරයක් දුරින් පවතින ලෙසයි දැනෙන්නේ. මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ ඉ 15 April 2016
Fan චිත්‍රපටය එළිදකී බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් මේ වසරේ මුල්වරට සිය රසික පිරිස් මුණගැසෙන "ෆෑන්" චිත්‍රපටය අද දිනයේදී (අප්‍රේල් 15 15 April 2016
බලපොරයක් ඒකාබද්ධ විපක්ෂයෙ ඉඳන් සද්ද කරන දකුණෙන් ආපු එක්තරා චරිතයක් දේශපාලන ඩබල් ගේමක් ගහනවය කියලා මැදමුලන පැත්තට ආරංචිවෙලා කියලා කියනව... 15 April 2016
ලග්ගල තුනකගේ වැඩ තහනම් ලග්ගල පොලිසියේ ආයුධ තොගය අතුරු දන් වීම සම්බන්ධයෙන් එම පොලිසියේ රාත්‍රී රාජකාරි කරමින් සිටි තුන් දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය ක 15 April 2016
ක්ෂේත්රය ගැන කලකිරීමෙන් මම ඉන්නේ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩ වදින් අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජ 15 April 2016
ජනප්‍රිය වගේම දක්ෂ නිළිය විදිහට සම්මාන ලබන්න කැමතියි මේ දිනවල විකාශය වන "ළබැඳියේ" ටෙලි නාට්‍යයේ "අචලා" ලෙසත්, "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "ප්‍රමිලා" ලෙසත් ඔබේ ආලින්දයට 15 April 2016
හැරී පෝටර් වෙනත් මඟක හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් ලොව පුරා රසික ආදරය දිනා ගත් ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ වෙනස්ම චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 14 April 2016
නටාෂා රත්නායකගේ අවුරුදු ගායන පරපුරේ තරුවක් වන නටාෂා රත්නායක, ඇයගේ අවුරුදු සතුට අපත් සමග මෙලෙස බෙදා ගත්තේය. 14 April 2016
අවුරුදු සාදය කඩු පහරින් අවසන්වේ : පහක් රෝහලට ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. සැකකරුව 14 April 2016
මහින්ද රාජපක්ෂ අවුරුද්දට සුභ පතා නිකුත් කළ selfie video එක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෙල්ෆි විඩියෝවකින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතිය. මෙම වීඩියෝව නිකුත් කර තිබුනේ නාමල් රාජපක 14 April 2016
රෙදි කැටයම් මේ වීඩියෝව රෙදිවලින් සිදුකළ එකක්. මෙවැනි වීඩියෝවක් වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් සිදුකිරීම පිළිබඳව පළමුවෙන්ම මෙහි නිර්මාපකයාට ගෞර 14 April 2016
වැඩේ වන වුණ හැටි තමන්ගෙ වුර්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්‍ය අධිකාරියක ට්‍රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන 14 April 2016
2016 දී ඩෙඩ්පූල් ඉහළින් මෙම වසර මුල් කාර්තුවේදී හොලිවුඩයේ ඉහළින් ඇති සිනමා පට අතරට Dadpool සහ Everybody Wants Some එකතු වී ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ඔබේ මතය කෙසේ වෙතත 14 April 2016
ඉෂාන් 'ලයිව් බැන්ඩ්' එකත් එක්ක බුද්ධික සේනාධීර ජනප්‍රියතම යොවුන් සංගීත කණ්ඩායමක් වන 'සෙන්ටිග්‍රේඩ්ස්' හි මුල් සාමාජිකයෙකු වන ඉෂාන් ලන්ත්‍රා බොහෝ දෙනාකු 14 April 2016
දිමුත් අනුරාධා යුවළ අලුත් අවුරුද්ද සමරමින් ජනප්‍රිය නිළි අනුරාධා කුලුකුරුසුරිය හා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න දෙදෙනා අලුත් අවුරුද්ද සැමරු අයුරැයි මේ. 14 April 2016
සුපිරි මගේ මීටර 300ක් දුර වාහන පෝලිමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීමේ දොරටුව අසල අද උදේ රථවාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි. මීටර් 300ක් පමණ දුරට වාහන පොලි 14 April 2016
කාන්තාවකට පහර දුන්නැයි කොස්තාපල් සහ පුතා සැකපිට කාන්තාවකට අතින් පයින් පහර දී බලහත්කාරයෙන් සිය නිවසේ රඳවා ගත්තැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ග 14 April 2016
හමුදාවේ දෙන්නා පොලිස් කූඩුවේ අවුරුදු කති අලුත් අවුරුද්දේ අම්පාර සර්වෝදය හංදියේ ආරවුලකට සම්බන්ධ වූ බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියය 14 April 2016
අලි පහරින් ගොවියා මරුට වැපිරීම සඳහා බීජ වී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ගොවියකු දමන දී අද උදෑසන වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි. වනජ 14 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026