ලංකාවේ අධ්‍යාපනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කර නොගත යුතු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (10) ජාතික පුස්තකාලයේ පැවති “දෙවන කන්නන්ගර විප්ලවයට මුලපුරමු“ විද්වත් සභාව අමතමින් කීවේය
අපේ රටේ අධ්‍යාපන පනතට අනුව නිර්මාණය වූවක් නොවන බවත් ජාත්‍යන්තර පාසල් රටේ දේශීය පාසල් පද්දතියට ඇතුලත් කිරීමට අවශ්‍ය බවත් ඒවාට මුදල් අයකිරීම් ගැන පාලනයක් ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය



COMMENTS
එතකොට දේශපාලනය, ආගම-දහම ආදිය ව්‍යාපාර බවට පත්කර ගත්තට වරදක් නැතුව ඇති නේද? (නි)
එ්ක අපි දන්නවා. එ්ත් ඇමති මණ්ඩලයේ ඉන්න සමහර අය ඕක දන්නේ නැහැ. ඇමති මණ්ඩලයේදී ඕක කියන්න. (නි)
දැනටමත් ඔබතුමා කියන දේ වී හමාරයි. තැන තැන උපාධි කඩ. අපොස සාපෙළ අසමත් අයටත් උපාධියක් මුදලට ගන්න පුළුවන්. ප්‍රමිතියක් නැති ජාත්‍යන්තර පාසල්. මේවා නියාමනයට කවුරුත් නැහැ. මේ ගැන කතාකළාට මේවගේ අයිතිකරුවන් ඉන්නෙත් පාර්ලිමේන්තුවේ නිසාදෝ පහුගිය කාලය තුළ කිසිවක් ප්‍රායෝගික වෙලා නැහැ (නි)
හැම දෙමාපියෙක්ම තම දරුවට හොද පාසලක් සොයා බැරිතැන ජාත්‍යාන්තර පාසලකට දරුවා ඇතුල් කරනවා. සමහර පාසල් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා නියාමනය අවශ්‍යයි. නමුත් සමහර ජාත්‍යාන්තර පාසල් ඉතා හොඳ අධ්‍යාපනයක් පවත්වාගෙන යන නිසා දෙමාපියන් ළමයින් යවනවා. මෙතුමා කියන විදිහට රටේ 90% ළමයි යන්නේ ජාතික පාසල් වලට. එහෙනම්, ජාතික වාදී, පටු ප්‍රසිද්දිය තකා කතාකරනවට වඩා බහුතරයක් රටේ ජාතික පාසල් වල තියන අනන්තවත් ප්‍රසන විසදා මේවා කතා කලානම් හොන්දයි කියලයි මා හිතන්නේ. (අ)
ඹය ඇමති මණ්ඩලයේම සිටින කීදෙනෙක් අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගන ඉන්න රටවලට තමන්ගේ ළමයි යවලා උගන්වනවා මුදලට අපේ රටට විතරක් ඕක නරක මොකද කොහොමහරි අනිත් අයත් ඉගෙන ගන්නවටද? (හේ)
දේවල් කියන්න ලේසී ඒත් කරන්න අමාරුයි.(හේ)