වල් අලි පහරින් තව ගොවියෙක් මරුට අනුරාධපුර ඉදෝගම නෙල්ලිකුලමේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකට ලක්ව එක් දරු පියෙක් (48) මරුමුවට පත්විය. සංගීත සංදර්ශනයක් බලා මිතුරකු 17 April 2016
ටාසන් නැවතත් කැලේ වීරයා ලෙස බොහෝ දෙනා හඳුන්වන ටාසන්ගේ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටය නම් කර ඇත්තේ The Legend of Tarzan ලෙසය 17 April 2016
'නෙතු අග රැඳි' මියුසික් විඩියෝ රූපගත කිරීම් ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ලකිත ෂෙමන්ගේ අලුත්ම ගීතය වූ 'නෙතු අග රැඳි' මියුසික් විඩියෝව පසුගියදා රූපගත කෙරුණි. ලකිතගේ පද රචන 17 April 2016
සාරංග - උමාලි ජපානයේදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලෝක ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග වාර්ෂිකව පවත්වනු ලබන ස්ලිම් නීල්සන් ජනතා 17 April 2016
මේ ඔක්කොම කටින් අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්‍රකට චරිතයක්. මේ ඔහු ගා 17 April 2016
ජපාන සංචාරය ප්‍රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප්‍රතිමාවක් නිර්මාණ 17 April 2016
ඇස මගහැරීම මෙම තරුණයා කරන ඇස් බැන්දුම සැබැවින්ම සත්‍ය යැයි කියන්නට මුලින්ම සිත මැලි වන්නෙ එය පිරිසක් ඉදිරියේ ඉදිරිපත් නොකරන නිසාවෙනි. නමුත් 17 April 2016
ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා වෘත්තීම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප්‍රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහකි මේ. පෙම් 17 April 2016
රඟපාන්න මම කැමති නැහැ නර්තන ශිල්පිණියක් විදිහට කලා කලා ක්ෂේත්රයට එක් වූ දිල්රුක්ෂිකා ප්‍රනාන්දු මේ වනවිට නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රයටද අවත 17 April 2016
අලින්ගෙත් හිසතෙල් ගායි පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද අද (16) හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකැරිණි. අලින්ට හිසතෙල් ගෑමෙන් පසු පලතුරු වට්ටියක්ද ලබ 16 April 2016
නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි අලූත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල, ම 16 April 2016
කලේගානේ නිවාස දෙකක් ගිනිබත් සිකුරාදා (15) රාත්රියේදී කලේගාන වටරැක නිවාස 2ක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි පෝද්දල පොලීසිය පවසයි. එම නිවාස 2 හි තිබු ර 16 April 2016
‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි විය. මහනුවර ශ්‍රි දලදා සමිඳුන් වැඳපුදා 16 April 2016
ටයිටස් මාමාව සිහිවීම වෙනුවෙනි ටයිටස් තොටවත්ත නොහෙත් අපි ආදරයට කියන ටයිටස් මාමා ජීවත්ව සිටියා නම් හෙටට ඔහු සමරන්නේ (1929 අප්‍රේල් 17) 87 වැනි උපන්දිනයයි. ඔහු තිර 16 April 2016
Fan චිත්‍රපටය රසිකයන්ට පෙර නළුනිළියන් බලලා 2016 අවුරුද්දේ බොලිවුඩයේ කාගේත් විශේෂම අවධානයක් යොමුවූ චිත්‍රපටය වන්නේ ශාරුක් ඛාන්ගේ “FAN” චිත්‍රපටයයි. මෙම “FAN” චිත්‍රප 16 April 2016
අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා අවුරුදු කුමාරි තරගය හරහා පුංචි තිරයට, රිදී තිරයට පෑයූ ඒ තරු අවුරුදු කුමාරි තරගයට මුහුණදුන්නු ආකාරය සහ එමගින් කලා ක්ෂේත්රයට පිව 16 April 2016
නිමාවේ විශිෂ්ටත්වය මෙම වීඩියෝව මුල සිට නරඹන විට ඔබට ඇතැම් විට කම්මැලි ගතියක් දැනෙන්නට හැකි වුවත් එය මගහැර බැලුවහොත් අවසානයේදී විස්මය දනවන නිර්මාණයක් 16 April 2016
මම ඇන්දෙ රතුපාට චීත්තෙයි හැට්ටෙයි රූප ස්වභාවය හිමි අවුරුදු කුමාරියක් සමගින් මේ බක්මහේදී අපි කතා කරන්න හිතුවා. ඒ රුවංගි රත්නායක. ඇගේ අදහස් මෙසේය. ජාතික රූපවාහින 16 April 2016
ලග්ගල අවි පන්සලකට විසි කරලා ලග්ගල පොලිසියෙන් දින දෙකකට පෙර සොරා ගත් ආයුධ තොගය වැල්ලේවල සදගල පංසල් භූමියෙන් අද (16) උදේ 6.15 ට සොයාගත් බව පොලිසිය කියයි. පන්සලේ නාය 16 April 2016
තුවක්කු මැගසින් පුරවන්න මේ ගැජට් එක සාමාන්‍ය වැසියාගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන්නක් නම් නෙමෙයි. එහෙත් මෙවැනි වීඩියෝවක් නැරඹීම ඔබේ දැනීම සහ නව උපාං 16 April 2016
වත්කම් සැගවීමට මුල්වූ මාමණ්ඩි සහ දුවට වැඩ වරදී පසුගිය දිනක ඉන්දියාන පුවත් මෙන්ම ඉන්දියානු වෙබ් අඩවිද ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කරනු ලැබුවා. ඒ ඉන්දියාවේ වත්කම් සැඟවීම පිලි 16 April 2016
මේ දවස්වල හොරා පොලිස් අල්ලනවා මල්ෂා ශලනි ජයවර්ධන කියන්නෙ මේ දිනවල වඩාත් ජනප්‍රිය චරිතයක්. ඒ මේ දිනවල ගීතමය රූප රචනා වැඩි ප්‍රමාණයකට ඇය සිය රඟනයෙන් දායක වී ස 16 April 2016
තරග වදින්න බෑ කියලත් හිතුණා කාන්තාවක් රූප සුන්දරියක් වෙන්න පංචකල්‍යාණය තියෙන්න අවශ්‍යයි. ඒ දේ සරුසාරව තියෙන කෙනෙක් තමයි රූප සුන්දරියක් වෙන්නෙ. ඒ විදියට රූප 16 April 2016
'සුලං රැල්ල ලෙස හමා එමි' එළිදකී Centigradz කණ්ඩායමේ නව ව්‍යාපෘතියක් වන Regeneration යන ව්‍යාපෘතියේ පැරණි ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත ඔවුන් සමග එක්වී කරන ව්‍යාපෘතිය යටතේ ඔව 15 April 2016
දියවන්නාව අවුරුද්දේ හොඳම අවස්ථා දියවන්නාවට අවුරුදු යන තේමාව යටතේ දෙරණ රූපවාහිනි ආයතනය විසින් පැවැත්වූ අවුරුදු උළෙලේ බොහෝ විශේෂ අවස්ථා තිබුණා. මෙහි තිබූ තරග සඳහා 15 April 2016
පකිස්ථානයට එරෙහිව ඉන්දියාවෙන් චිත්‍රපටයක් මෙම වර්ෂයේ මැයි මාසයේ 20 වැනිදා එළිදැක්වීමට නියමිත ඉන්දියානු චිත්‍රපටයක් වන සර්බ්ජිත් නම් ඉන්දියානු චිත්‍රපටය බොහෝ විට පාකිස්ථා 15 April 2016
ඉන්දීය නෞකා තුනක් කොළඹ එයි ඉන්දීය නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා අද (15) කොළඹ වරායට පැමිණියේය. ඉන්දීය නාවික හමුදාවට අයත් සුජාතා සහ වීර් යන යුද නෞකා දෙක හා 15 April 2016
සෝනක්ෂි සිංහා හොරෙන්ම ලංකාව ඇවිත් ඉන්දීය සුපිරි නිළි සෝනක්ෂි සිංහා මේ දිනවල රූගත කිරීමේ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට ඇවිල්ලා කියලා තමයි ඇගේ ට්විටර් ගිණුමේ සහ ඉන් 15 April 2016
සිංගප්පූරුවෙන් ගුවන් ගත කළ ශ්‍රී ලංකන් යානය පැයෙන් ආපසු කැඳවයි ශ්‍රී ලංකන් ගුවන් සාමගමේ යූඑල් 309 දරණ ගුවන් යානය සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වී මද වේලාවකින් ආරක්ෂක හේතුන් මත යැයි කියමින් නැව 15 April 2016
වැලිගම වෙළෙද සංකීර්ණයේ ගින්නක් වැලිගම නගරයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක අද (15) ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම වෙළෙඳසැල මෙට්ට,රථවාහන සීට් කවර,ගෘහ උපකරණ හා 15 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026