හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එතෙර යෑමට පනවා තිබු තහනම සැප්තැම්බර් 06 වැනි දා තෙක් ලිහිල් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.
තම බිරිය සමඟ සිංගප්පුරුවට යැමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බිරිදද ? (බ)
යුග ගී කියන්න යනවද?කා එක්කද? (අ)
මේකද යහපාලනේ කියලා තමා අහන්න වෙන්නේ (නි)
හොර සල්ලි හංගන්න යන ගමනක් (ම)