දොඩංගොඩ එකම දිනයේ වෙළඳසැල් පහක් පමණ මංකොල්ලකා ඇතැයි ද වෙළඳසැල් දෙකකින් රුපියල් පනස් දහසකට අධික මුදලක් සොරාගෙන ඇතැයි ද දොඩංගොඩ පොලිසිය කියයි.
වෙළඳසැලක තිබූ සීසීටීවී කැමරාවක සොරකම් කරන අයුරු සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරාව හොරා ඇල්ලුවට තවම හොරා අහුවෙලා නැහැ නේද? (නි)