විදේශයන්හිදී ක්‍රීඩා තරග අතරතුර පිටියට පැන ඒ මේ අත දුවන බොහෝ ප්‍රේක්ෂකයන් දැක ගත හැකිවනවා. ඔවුන් අතර නිරුවතින් පිටියට පනින්නන්ද සිටිනවා. මෑතකදී පැවැති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගයේදීද ඔස්ට්‍රේලියානුවෙකු එලෙස පිටියට පැන කලබල කළා. මේ වීඩියෝවේ සිටින්නා ෆුට්බෝල් තරගයක් අතරතුර එලෙස පිටියට පැන කලබල කරන අතර මෙය ඩෝන්ට් මිස් හී දැමීමට හේතුව වන්නේ එම පුද්ගලයා අති දක්ෂ ලෙස ඒ මේ අත පනිමින් ආරක්ෂකයන්ගෙන් බේරී යන ආකාරය ඉතා ආකර්ෂණීය නිසායි. එසේ වුවත් මෙවන් ක්‍රියාවන් සිදුකිරීම එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව සාරවිට මතයයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd