නිරූපිකාවක, රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත් කාරා ඩිලිවින්ග් සිය 24 වැනි උපන්දිනය අමුතුම ආකාරයෙන් සැමරුවාය. ඒ සඳහා තේමාව වී ඇත්තේ පලතුරු වර්ගය. මෙහි වූ තවත් විශේෂත්වයක් නම් මෙම සාදය සඳහා නිරූපණ ක්ෂේත්‍රය තුළ නිරුවත් වූ නිරූපිකාවන් වැඩි වශයෙන් දායක වීමය. කෙසේ නමුත් ඇය මේ දිනවල රංගනයෙන් දායක වන "Suicide Squad" හි ප්‍රචාරණ කටයුතු සඳහා එක්ව සිටින්නීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd