සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට එරෙහිව අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු හා රෝහල් අධ්‍යක්ෂවරු සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට ලිපියක් මගින් කරුණු දැක්වූහ.
අමාත්‍යංශයේ මුදල් කටයුතු බාරව තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට මුදල් අමාත්‍යංශවයේ අනුමැතිය දී ඇතැයි දැනගන්නට තිබේ. රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය ද මෙම පත් වීමට එරෙහිව විරෝධය පළ කරයි.
COMMENTS
දැනට සිටින සමහරුන්ගේ ඒකාධිපති බලය අඩුකරන්න වගේ හදන්නේ (නි)
කොච්චර පත්කර ගත්තත් කමක් නැහැ, හැබැයි අපේ මහජන මුදලින් වැටුප් ගෙවන්න එපා කියන්න. මොකක්ද මේ විහිලුව? (නි)
දේශපාලනේදී උදවු කළ අයටත් ප්‍රතිඋපකාර කළයුතුයිනේ. උපදේශකකමක්වත් දෙමුද. (නි)
කොහොමහරි කමක් නැහැ රටට වැඩක් වෙනවා නම් (නි)
තව කොච්චර පත් කර ගත්තත් හොදක් නම් පේන්න නෑ.(හේ)
එක හොදයි. (රේ)
අපිට මොකද?(හේ)
මෙහම ගියානං, අර උසස් අධ්‍යාපන අමාත්‍යංශයට උපදේශකවරුන් බර ගාණන් පත්කළ වගේ වේවි. (හේ)