සුවහසක් රසියන්ගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ අසහාය කලාකරුවාණන් වූ විජය නන්දසිරි මහතා සියලු දෙනාට කඳුළක් එක්කරමින් අද (11දා) අප අතරින් සමුගත්තේය.
එකම පවුලක සහෝදරයන් මෙන් එකම වේදිකාවක රංගනයේ නිරත වූ සහෝදර කලාකරුවාණන්ගේ කරමතින් ඔහු අද නික්ම ගියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා

































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd