IMG-LOGO

තවත් පාගමනක්

2016-08-11-ent-02පාගමනට සෙනඟ ගේන්න පොරොන්දු වෙච්ච පොදු විපක්ෂයෙ සමහරැ පොරොන්දු කඩ කළා කියල කුනු කුනු කතා යනවලු. 

අපි අච්චර ගේනව මෙච්චර ගේනව කියල පම්පෝරි ගහපු සමහරැ ගෙනාවෙ කිව්ව ගණනෙන් පහෙන් එකලු.. ඒ නිසාලු අන්තිම දවසෙ කොළඹට ගේනවය කීව දස ලක්ෂය ගේන්න බැරි වුණේ.

ඔය වගේ හුටපටත් පාගමනෙ ගියපු සමහර තරැණ දේසපාලන පොරවල් කියපු සටන් පාඨ නටපු නැටුම් ආදිය නිසාත් ජනතාවගෙන් ලැබුන්න තිබුණ ලකුණු අඩුවුණා කියල තවත් ජ්‍යෙෂ්ඨ පොරවල් දෙකතුනක් අප්සෙට්ලු. කොහොමහරි මොනව වුණත් අවුරැදු පතා මේ විදියට පාගමනක් යන්න ඕනය කියලලු අන්තිම යෝජනාව ඇවිත් තියෙන්නෙ. 

 

DESHAYA

 



අදහස් (0)

තවත් පාගමනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 485 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site