පාර්ලිමේන්තුව අද (11) පස්වරු 1.30ට යළි රැස්වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටවීමේ පනත අද රෑ 9.30 දක්වා පැවැත්වෙන බවයි.
සිකුරාදා (12) පස්වරු 2.30ට විවාදය අවසන් කැරෙන බවද අගමැති කීවේය.
මෙම පනතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළු පටි බැඳ සභාව මැදටවිත් උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු සුද්දන්ට ගෙදර යාමට කාලය ලංවී ඇත .(හේ)
මොන විරෝධතා දැක්වුවත් ඒ අයට ඕනෑ දේ කරගනීවි. මහජනතාවට ඔවුන් ගැන සිතන්න දැන් කාලය ඇවිල්ලා. (නි)
මුළු රටේම හොරාගත් වස්තුව ආපසු රටට ලබාගැනීමේ කාලය උදාවෙලා. සල්ලි වලට යටවෙලා කරපු නාඩගම් එළිවෙලා ඉවරයි. (නි)