හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති පිල්ලෙයාන් (සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්) ලබන 24 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස අද බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග කළේය.
2005 වසරේ මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාව එක්වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝෂප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් 2015.10.09 කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි.