පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ ගෙවත්තක නිදන් හාරමින් සිටි කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස ඉංගිරිය හා කාලිංග විල ප්‍රදේශ වල පදිංචි කරුවන් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින් නැති නිසානේ නිදන් හරන්නේ.(හේ)
අපෝ අපෝ ඒ අය නිදන් හාරන්නේ දෙසපලුවෝ කියලා ඔප්පුකරලා (හේ)
පව් අනේ! මුට්ටියේ හාල් නොතිබුණ නිසා මේ බවලත්තු ටික දවල්ට කන්න මඤ්ඤොක්කා අලයක් හාරගන්න හැදුවද දන්නෙ නැහැනේ (නි)