සිය නෑනා වන ඩබ්ලිව්.ඩී. නන්දාවති (65) පිහියෙන් ඇන මරා දැමු මස්සිනා වන වලපනේ තිරිපැහැ අයි.කේ. ජයතිලකට නුවරඑළිය මහාධිකරණයෙන් අද (11) මරණ දඩුවම නියම විය.
නුවරඑළිය හිටපු මහාධිකරණ විනිසුරු හා වයඹ පළාත් මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මෙම තින්දුව ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd