පාර්ලිමේන්තුව අද (11) දහවල් 12.30 ට හදිසියේ කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ අද ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතුරුදන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසිමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අතෙහි හා ගෙළෙහි කළු පටි පැළඳ සභා ගැබට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්ටිසෝරියක් වගේ.(හේ)
දැන් ඉරාකයේ ලිබියාවේ වියට්නාමේ අතුරුදහන් වුණු අය සොයන්නත් කාර්යාල පිහිටුවලද. දන්නේ නැතිකමටයි ඇහැව්වේ. (බ)
අනේ හැබෑට මෙහෙමත් විහිළු? (නි)