ලග්ගල පරීක්ෂණ රහස් පොලිසියට ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන රහහස් පොලිසියට පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. අද අ 14 April 2016
මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. "සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්ෂේත්‍ර‘ය තුළ සනිටුහන් 14 April 2016
කොටිගල නාහිමියෝ අපවත් වෙති ගාල්ල කොටිගල පරමේන්ද්රාධිපති බෙලිගල පඤ්ඤාරතන නාහිමියෝ (92) අපවත් වුහ. ආදාහන පුජෝත්සවය සෙනසුරාදා (16) පැවැත්වීමට නියමිතය. 14 April 2016
ජේක් ග්ලින්හාල්ගෙන් අලුත් වැඩක් ජේක් ජිලන්හාල් යනු හොලිවුඩයේ සුපිරිතම නළු වේදිකාව මත අනිවාර්යයෙන් තැබිය හැකි නළුවෙකි. පසුගිය වසර කිහිපය පුරාවට ඔහු රඟදැක්වූ ච 14 April 2016
භාවපූර්ණ ගාන්ධර්වයාණන් හඬ අවදි කරයි භාවපූර්ණ ගීත රැසක් ගායනා කරන ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා, සිය හඬ පෞරුෂය එක් කළ අලුත් ගීතයක් මේ දිනවල පටිගත කිරීම් ක 14 April 2016
අත පාටියෙත් පට්ටම් වෙනසක් අලි පාටියෙ ඉහළ තනතුරැ ගණනාවක් වෙනස් වුණා... ඒ අතරෙ "අත"පාටියෙත් එක ඉහළම තනතුරක් වෙනස් කිරීම ගැන පක්ෂ නායකත්වයෙ අවධානය යොමු වෙලා ක 14 April 2016
රතු පලසේ සරාගීව හොලිවුඩයේ ජනප්‍රිය සහ සරාගී තරු කිහිපයක්ම එකවර දැකගැනීමේ හැකියාව පසුගියදා උදා වුණා. ඒ පසුගිය අප්‍රියෙල් 9දා පැවැත්වුණු 2016 MTV Movie Awards 14 April 2016
පොලිස් ප්‍රධානීහු ලග්ගලට යති අද අලුයම ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝලර් පහක් රැගෙන පළා ගිය බව කියන පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. 14 April 2016
චේතනා හා කසුන් යුවළගේ පළමු අලුත් අවුරුදු සැමරිම ජනප්‍රිය යොවුන් ගායක තරු යුවළක් වන චේතනා රණසිංහ හා කසුන් පැස්කුවල් යුවළ සිය නිවසේදී අලුත් අවුරුද්ද සැමරු අයුරුයි මේ. 14 April 2016
ලග්ගල පොලිසියේ ආමරියෙන් ආයුධ පන්නලා අද අලුයම ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. රාත් 14 April 2016
වේදිකාවට ලොකු නෑකමක් තියෙනවා බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු මිහිර සිරිතිලකය. මිහිර සිරිතිලක ඔහුගේ කලා කටයුතු ගැන සාරවිටට කි 14 April 2016
ඉඳුනිල් අවුරුදු සැමරූ අයුරු රංගන ශිල්පිණියක්, ගායිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙසද කටයුතු කරන ඉඳුනිල් නුගවෙල අලුත් අවුරුද්ද සැමරූ ආකාරයයි මේ. 13 April 2016
ලෝචනා අවුරුදු සමරයි ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි ලෝචනා ඉමාෂි සිය පවුලේ උදවිය සමගින් අලුත් අවුරුද්ද සැමරු අයුරුයි මේ. 13 April 2016
අනුරාධා පවුලේ අය සමග අවුරුදු සමරයි ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි අනුරාධා එදිරිසිංහ සිය පවුලේ සාමාජිකයින් සමග අලුත් අවුරුද්ද සැමරූ අයුරුයි මේ 13 April 2016
නිලුක්ෂිගේ පවුලේ අවුරුදු ජනප්‍රිය යොවුන් ටෙලි නාට්‍යය නිළි නිලුක්ෂි මධුෂිකා කවීරත්න සිය නිවසේදී පවුලේ සැම සමගින් අලුත් අවුරුද්ද සැමරූ ආකාරයයි මේ 13 April 2016
රුක්ෂානාගේ නිවසේ අවුරුදු මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩ වදින ටෙලි නාට්‍ය හා සිනමා නිළි රුක්ෂානා දිසානායක අලුත් අවුරුද්ද සි 13 April 2016
සුබුද්ධි අවුරුදු සැමරූ අයුරු ටෙලි නාට්‍යය හා සිනමා නිළීයක් මෙන්ම ගායිකාවක්ද වන සුබුද්ධි ලක්මාලි අලුත් අවුරුද්ද සැමරූ ආකාරයයි මේ 13 April 2016
දළුකානේ ආදිවාසීහු පිරිසක් ගහ ගනිති : හතක් රෝහලට දිඹුලාගල දළුකාන ආදි වාසී ගම්මානයේ දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවකින් පසු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අරලගංවිල පොලිසිය කියය 13 April 2016
ජනපති - අගමැති හා හිටපු ජනපතිගෙන් අවුරුදු සුබ පැතුම් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී රජය ක්‍රියාත්මක කරන මතින් තොර රටක් ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් එම සත්ක්‍රියාවට දායකත්ව 13 April 2016
පරණ අවුරුද්දේ පැරණිම චාරිත්‍රයක් ඉටු කරති පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් හිමිවරුන් පැන් පහසු කරවීමේ මංගල්‍යය අද (13)උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි සිදුකැරිණි. ගෙලිඔය තෙ 13 April 2016
දින තුනට බීමත් රියදුරන් 688ක් දැලේ අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරෝ 688 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් පැය 24 ඇතුළත පමණක 13 April 2016
අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ටත් සහන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප් 13 April 2016
මෛත්‍රී-විග්නේෂ්වරන් හමුවක් ලබන සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා සී වී විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනි දා පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි ක 13 April 2016
පොලිස්පති තේරීම 18 වැනිදා? එන් කේ ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ පොලිස්පති තනතුරට සුදුස්සකු තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා දායක මණ්ඩලය 18 වැනි දා ප 13 April 2016
දැන් තරුණ පරම්පරාව එක්ක වැඩකරන්න මම කැමති පසුගිය කාලෙදි "ඔයා නිසා", "ඔයා හින්දා", "ඔබ වෙනස් වෙලා", "මල් මල් හසරැල් පාලා", "පෙර දිනයේ", "සිඳී බිඳී ආදරේ" වැනි ජ 13 April 2016
ගමේ අවුරුදු සමරන දුල්ශානි ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ 'මේඝා' ටෙලි නාට්‍යයේ 'බිමන්සා' ලෙස ඔබේ ආදරය දිනාගත් කාවින්ද්‍යා දුල්ශා 13 April 2016
දුම්රිය හරස් මාර්ගයෙන් යන්නේ බලාගෙනයි දිස්ත්‍රික්ක කිහිපයක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුර කරුවෝ අද වැඩවර්ජනයක් ඇරැඹූහ. තමන්ට දිනකට ලැබෙන රුපියල් 250ක මුදල ප්‍රමා 13 April 2016
නිදන් හාරන්න ගිහින් අවුරුද්දට කූඩුවේ හබරණ පලුගස්වැව දී ඉපැරණි ගලක් කඩා නිධානයක් ලබාගැනීමට සුදානම් කරමින් සිටි බව කියන පුද්ගලයන් හතර දෙනකු අල්ලා හබරණ පොලිසියට බාර 13 April 2016
අවුරුදු දහසකට පසුවත් ග්‍රීක නාට්‍යය අපිට අමතක කරන්න බැහැ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ෂේක්ස්පියර්ගේ නිර්මාණයක සිංහල පරිවර්තනයක් ඇසුරින් නිර්මාණය වූ "ප 13 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026