මේ වීඩියෝවේ ඇත්තේ ඔබේ එදිනෙදා ජීවිතය පහසු, කාර්යක්ෂම සහ ලස්සන කරන වැඩ කිහිපයක්. මෙහි සරල ආහාර සාදාගන්නා හැටි, ඉඩ ඉතිරි කරගන්නා හැටි වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ ගබඩා කරන හැටිත් ඇතුළත්. ඒ නිසා මේ වීඩියෝව නැරඹීම ඔබට ඇස පිනවීමක් වගේම ජීවිතයද පිනවනු ඇති.

 

රචින්ත ජයවර්ධන