යන්ත්‍රෝපකරණ හා වාහන අමතර කොටස් ජපානයේ සිට ගෙන්වන ලද රුපියල් කෝටියක් පවණ වටිනා අති සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජිප් රථයක් හා සුසුකී හා නිශාන් වෑන් තුනක් කොළඹ තොටළඟ ග්‍රේ ලයින් රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
කුරුණෑගල වාහන අමතර කොටස් ගෙන්වන්නකු මේවා ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක හා අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාද්දුවෙත් ඉන්නවා ඔය වැඩේ කරන කෙනෙක්. (බ)
ජපානෙන් අමතර කොටස් ලංකාවට ගෙන්නන ඔක්කොම කරන්නේ ඔය වැඩේ තමයි . ඕක නොකර අමතර කොටස් ගෙනල්ල විකුණලා සල්ලි කාරයෝ වෙන්න හිතන්නවත් බැහැ.(රේ)
මේවා ඉතින් පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි මම හිතන්නේ , කාලෙක ඉඳල දේශපාලන උපකාර ඇතුවම කරපුව , දඬුවම් කරනකොට අතීතයට බලපාන විදියටම දඬුවම් කරන්න තියෙන්නේ (අ)
මෙතනත් අපේ අයට ඉඩදෙන්න අනෙක් අය හිරකිරීමේ න්‍යාය වගේ. කරුණාකර දෙගොල්ලොම අල්ලන්න. (අ)
මේ වගේ දේවල් තව කොපමණ වෙනවා ඇත්ද?(හේ)
මේක " නොදැනුවත්කම නිසා සිදු වූ වැරදීමක්" වෙන්න පුළුවනි! (අ)
පිටබැද්දර ජයා, අර ජල්බරියට හැබැටම මොකද කර ගත්තේ? (අ)
කවුද දෙසපාලකයන්ද (අ)
ඕවා ඉතින් හැමදාම වෙන්නේ තකතීරුවන්ගෙන් තමයි.