මැදවච්චිය පූනෑවේ වෙඩිතිබ්බගල වැවදී ඇතින්නියක් සහ පැටවකු 9 දා රාත්‍රියේ දුම්රියේ ගැටී ඇතින්නිය මිය ගොස් පැටවා බරපතල තුවාල ලැබූ බව අනුරාධපුර වනජීවි නිලධාරීහු කියති.
ඇතින්න වසර 30 ක් පමණ වයසැති බවත් පැටවා මාස 4ක් පමණ වයසැති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අත දරුවෝ වඩාගෙන ඇයි මෙතන?(අ)
කෝ අර ඒ.ජී.ඕ කාරයෝ ටික පෙරෙහෙරට අලි ගත්තම රිදෙන සත්පුරුෂයෝ මුදලට රටවල් විනාශ කරන පව් කාරයන් (අ)