ගුවන් හමුදාවට අලුතින් බහුකාර්ය ප්‍රහාරක යානා අටක් දොළහක් අතර ගණනක් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
දැනට සංචිතයේ ඇති යානාවලින් භාවිතයට ගත හැකි ඒවා බොහෝ අඩු බවත් ඇත්තේ කල් ඉකුත් වූ ඒවා බවත් ඇමැතිවරයා කීය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි රටේ ආරක්ෂාවට..(හේ)
දැන් ඉතින් මොකටද?(හේ)
දැන් කාට ගහන්නද ප්‍රහාරක යානා අපරාදේ සල්ලි කාටද කොමිස් ලැබෙන්නේ මේවා ගෙන්නුවම (බ)
එක්කෙනෙක් කිව්වා නේද අවි ආයුධ වැඩක් නැහැ. තියෙන එව්වා විකුනනවා කියල.(අ)
අනිවාර්යයෙන්ම අත යට ගනුදෙනුවක් ඇති,නැතිනම් මේ කාලෙට මොකටද ඔය තරම් යානා? (අ)
පකිස්ථාන කුරුම්බැට්ටි නැතිව ,රුසියානු මිග් 29 හරි මිග් 38 හරි අරගත්තා නම් තමා හොද (බ)
යුද්ධයක් නැත්නම් මොකට ප්‍රහාරක යානා ගෙන්වන්නේ ? කාටද මේවයේ කොමිස් මුදල් යන්නේ ? (බ)
සෞඛ්‍ය ඇමැති කියන්නේ ආරක්ෂක ඇමතිගේ මාධ්‍ය ප්‍රකාශක තුමාටද? (හේ)
මොකටද දැන් ප්‍රහාරක යානා? (හේ)
යාළුකම තියාගන්න ඉන්දියානු සහ පකිස්ථාන කුරුම්බැට්ටි ගන්නේ නැතුව රුසියාව, යුක්රේන්, ඊශ්‍රාලය, ඇමෙරිකා වගේ රටක හොඳ බඩු ටිකක් ගන්න දෙවියනේ, ජනතාවගේ මුදලනේ මේවා.(ම)
දැන් ඉතින් කුණු කන්දල් ටිකක් ගනී ඉන්දියාවෙන්, (හේ)
මේ යුද ප්‍රහාරක යානා මිලදීගන්නේ කා සමඟ යුද්ධ කරන්නද? (නි)
කරන දෙයක් එෆ් .සි.අය්. ඩී එකට නොයන්න කලොත් තමා හොද. (ර)
කමනි නියම මොලයක්නේ ??? එතුමා කෙබිනට් ප්‍රකාශක... අනේ අනේ (රේ)
සුබ ආරංචියක්! (නි)
කැබිනට් අනුමැතියෙන් වැඩ කෙරෙනවා නම් අක්‍රමිකතාද බොහෝදුරට අඩුවනු ඇත (නි)
අර ඉන්දියාවෙ ජරාව වෙන්න ඇති. (බ)
සෑම ඇනවුමක්ම/ ටෙන්ඩරයක්ම කැබිනට් අනුදැනුමකින් වෙනවනම් බොහෝ දුරට දුෂණය වංචාව පිටුදැකිය හැකිය. (බ)