ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්ටේනර් නැව් බඩු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය.
වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය ද අදයි.
වකුගඩු රෝගීන් සඳහා වූ ජනාධිපති අරමුදලට රුපියල් ලක්ෂ 25ක් ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපති ට බාරදුන්නේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව වෙබ් අඩවිය ද විවෘත කැරිණි.



COMMENTS
මෛත්‍රී ජනපති තුමත් ලස්සනට වැඩේ කොරගෙන යනවා නේද ? ජය වේවා කියනවා ඔබ තුමාගේ උත්සාහයට (අ)
පිටේ පත්තු බදින්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. පිටරට ඉඳගෙන අදහස් දැම්මට වැඩක් නෑ ඇවිල්ල උතුරට ගින් බල්ලන්න . (අ)
ජනපතිතුමනි රට සාමකාමීව ගන්න.(හේ)
හොරුන්ට, කපටින්ට දඩුවම් නැති එකයි වැරැද්ද (රේ)