කේරල ගංජා බෙදා හළ පියෙක් (49) හා පුතෙක් (22) රත්මලානේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මුල්‍ය සමාගමක ණය මුදල් එකතු කරන්නෙක් බව කියන පුතා එම රාජකාරියට අමතරව ගංජා බෙදා හැර ඇතැයි පොලිසිය කියයි.
කේරල ගංජා බෙදා හළ පියෙක් (49) හා පුතෙක් (22) රත්මලානේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මුල්‍ය සමාගමක ණය මුදල් එකතු කරන්නෙක් බව කියන පුතා එම රාජකාරියට අමතරව ගංජා බෙදා හැර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දෙමාපියන් දරුවන්ට පොඩි කාලේ සිට දෙන ආදර්ශ තුළින් තමයි ජීවිතේ යහපත් හෝ අයපත්බව තීරණය වෙන්නේ. සමාජයෙන් ලැබෙන ආදර්ශ මෙන්ම ගෙදර වටපිටාවෙන් ලැබෙන ආදර්ශ වඩාත් වැදගත් වන්නේ මෙවැනි පුවත් අහන්න දකින්න ලැබීමෙන් තමයි. (නි)
කවදා අහන්න ලැබුන දේවල්ද මේ? (නි)