කැබිනට් අනුමැතියෙන් තොරව ලක් සතොස ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ගෙන්වා රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කළැයි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (10) මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය හමුවට කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මේ ! කෝටි 500ක් .මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුනේ, ඇස් ඇරලා බලපල්ලා. (බ)