උතුරු දකුණු හා බස්නාහිර අධිවේගී මාර්ග පිහිටි කඩවත ඉදිරි තුන වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා අද (10) මහර දී පැවසීය.
අවට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වලට සියලු පහසුකම් සලසන බව ඔහු කීවේය.
COMMENTS
ඔයිට වඩා නරකද රාජගිරිය ප්‍රවාහන මධ්‍යස්ථානයක් කළොත්? මොකද ඔබතුමා ඒ පැත්තට හරි කැමති නෑ..නේද? අනේ මොකටද මගේ කට. අපි දන්නවනේ මෙතුමාගේ කෙරුවාවල්. (අ)
අර කැලණිය පැත්තේ එක්කෙනාට වගේ මෙයාටත් ගෙදර යන්න ලැබෙයි. (අ)
කතාකරද්දීම තේරෙනවා බක පණ්ඩිතයෙක් කියල. වැඩ නැහැ සද්දේ විතරයි. (බ)
කළ වැඩ නිසා දැන් ලංකාවේ නගර සියල්ලම සුරපුරවල් (නි)
මේ කියන හැමදේම වෙනවා නම් අපේ රට දිව්‍ය ලෝකයක් (නි)
අනේ ඉතින් පුලුවන් නම් කොච්චර එකක්ද? (නි)
හැමදාම කයිවාරු ගහනවා විතරයි. වැඩ නැහැ තාම. දැන් නම් ඇතිවෙලා. (නි)
ඉස්සෙල්ලා එකක් හරි කරලා පෙන්නනකෝ. (ර)
මම පුද්ගලිකව මෙතුමාව හදුනන්නේ නැහැ. නමුත් මෙතුමා සමග මගේ මාමා කෙනෙක් විශ්ව විද්‍යාලයේදී එකට ඉගෙන ගෙන තියෙනවා. මෙතුමා ඒ කාලෙත් ඔයවගේ පම්පෝරි ගහල, පිස්සු කෙලිනවලු. නමුත් කරන වැඩක් නැහැලු. හැබැයි මගේ මාමාට එතුමා හොඳ ජොබ් එකක් දීල තියෙනවා රජයේ. අවංකවම කිව්වොත් මගේ මාමා හොඳට අයිස් ගහනවා. මෙලෝ වැඩක් කරන්නේ නැහැ. (භ)
හැමදාම කයිවාරු ගහනවා මිසක් එක වැඩක් කරලා පෙන්නන්න (බ)