මේ ලෝ සුප්‍රකට Axe සුවඳ විලවුන් සමාගම වෙනුවෙන් නිමැවුණු වෙළෙඳ දැන්වීමකි. මෙහි ඇත්තේ ඔබේ දෛවය මත රඳා නොපැවැති ඔබේ ඉරණම විසඳාගන්නා ලෙසයි. මෙම නිර්මාණකරුවන් එම තේමාවට අති සාර්ථක ලෙස Axe නාමය එක්කර ඇති ආකාරය දකින්නට ලස්සනයි. මේ වීඩියෝව සකසා ඇති ලෙසට කොතරම් බාධක කලක් තිස්සේ පැමිණියත් ඔබේ ඉරණම විසඳාගන්නට අවස්ථාවක් මෙම වෙළෙඳ භාණ්ඩය ලබාදෙන බව ඔවුන් හිතට කාවද්දනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd