කිරිබතේ රහ බලන්න මුළු රටම සැරසෙයි අලුත් අවුරුද්දට පැල්පතේ සිට මහ මැදුර දක්වා සෑම නිවසකම කිරිබත් පිසි ගනියි. කිරි ද උතුරුවයි. මේ සඳහා සිංහල දෙමළ දෙපිරිසම අලුත් වළං 12 April 2016
කින් ඛාන්ගේ Fan චිත්‍රපටයේ ඉන්ෆාස්ගේ සිංහල ගීතය මෙම මස 15 වැනිදා කින් ඛාන් නොහොත් ශාරුක් ඛාන්ගේ ෆෑන් චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට සුදානම්. මේ දිනවල මේ චිත්‍රපටයේ තේමා ගීතයට ඉහළම 12 April 2016
මරුවා යතුරුපැදියෙන් එයි : දෙදෙනෙක් රෝහලේ මැදවච්චිය වහමල්ගොල්ලැව මාර්ගයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන එක් අයකු මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය ක 12 April 2016
පොලිස් පොතෙන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ නිවසක පිටුපස තිබු රුපියල් හැත්තෑපන්දාහක් වටිනා යතුරුපැදියක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 12 April 2016
එස්.එම්.වික්‍රමසිංහ වැඩබලයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වැඩබලන පොලිස්පති ලෙස පත් කරනු ලැබ සිටියි. 12 April 2016
නිරූපණයට ආදරය කරන 'සජීකා' විනෝදාංශයක් ලෙස නිරූපණය ක්ෂේත්රය පිළිබඳ සොයා බලන ඇය සජීකා උදයංගනී වේ. ඇය පෞද්ගලික බැංකුවක සේවය කරන අතර, නිවාඩුවක් ලැබෙන වේල 12 April 2016
මත් විරෝධි සටන මේ දවස්වල මැති ඇමැති කස්ටියගෙයි එයාලගෙ පවුල්වල අයගෙයි මත්පැන් බලපත්තර ගැන කතාව නැගලම යනවා, කවුන්සිලේ ඉන්න හැමෝටම මේ චෝදනාව නැතත් 12 April 2016
අම්මත් තාත්තත් එක්ක අවුරුදු සමරන ධනුක ධනුක ඩිල්ෂාන්ට ගිය අවුරුදේදේ ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න වෙලා නැහැ. ඒ නිසා මෙදා සැරේ නම් අම්මයි, තාත්තයි එක්කලු අවුරුදු සමරන් 12 April 2016
ජුලි හතයි තාම බැලුවෙ නැද්ද හපොයි දෙයියො...... අදම ලගම සිනමා ශාලාවට ගොස් සිනාහා සාගරයෙ කිමිදෙන්න... රිගල් කොලඹ /NIT රත්නපුර / NIT කුරුණැගල / මිලානො කැගල්ල / ඩොන 12 April 2016
මේ ටිකේ පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ වෙළෙඳ දැන්වීම් තුලින් ක්ෂේත්රයට පිවිසි ඇය මේවනවිට පුංචි තිරයේදී දකින්නට ලැබෙන තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන &qu 12 April 2016
‘මෛත්‍රීගේ ආරක්ෂාව ප්‍රශ්නයක්‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇතැයි ද, ජනපතිවරයා තම ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය 11 April 2016
ජැක්සන්ගේ පිළිරුවක් ඉන්දියාවේ 2009 වසරේ මෙලොවින් සමුගත් සුපරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පිළිරුවක් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි වෙල්ස් විශ්වවිද්‍යාල භුමියේ ඉදි 11 April 2016
‘මහින්ද කාලේ අපරාධ යටගහන්න හදනවා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද බේරා ගන්න මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ අපරාධ සම්බන්ධ සිද්ධීන් යට ගසනවාදැයි සැකයක් ඇතැයි ලංක 11 April 2016
‘පොලිස්පතිකම දාලා යන්නත් හිතුනා‘ අභියෝගාත්මක අවස්ථා රැසකට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය වසර කිහිපියේ මුහුණ දුන් බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පැවසීය. 2010 වසරේ සි 11 April 2016
සංජේ දත්ගේ බිරිඳ රැවුලෙන් ඇඳලා සුපිරි නළු සංජේ දත් අවුරුදු හතරක්ම අවුරුදු 4ක්ම සිරගතව සිටි නිසා ඔහුට කිසිදුසම්මාන උළෙලක් සඳහා හෝනළු නිළියන්ගේ සාද සඳහා සහභාගීවීම 11 April 2016
ටීඑන්ඒ මන්ත්‍රීවරු දිසාපති හිර කරති යාපනය දිස්ත්‍රික්කයේ මානිප්පායි, ආනෙක්කෝඩ්ඩෙයි, කූලාවඩි ප්‍රදේශවල ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගැනීමේ සුදානමක් ඇතැයි කියමින් යා 11 April 2016
හරිත පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කරලා ශ්‍රී ලංකා හරිත පක්ෂයේ ලියාපදිංචිය අවලංගු කිරීමට ජාතික මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. නිසි කලට පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශ 11 April 2016
ඇල්පිටියේ තවත් වෙඩිල්ලක් පත්තු වේ ඇල්පිටිය ඌරගස්මන්හන්දියේ වෙඩි තැබිමකි ත්‍රි රොද් රියදුරකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිට පෙර වෙඩි තැබිම් දෙකකින් දෙදෙනෙකු ද 11 April 2016
දයාසිරිට කොළ අඳු කොළ වේ ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ මීටර 233 ක් පළල මං තිරු දෙකක ගුවන් පාලමකට මුල් ගල තැබීමේ උත්සවයට පැමිණි ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර මහත 11 April 2016
සචින්ගේ පන්දුවකට කේට් කුමරියගෙන් හයේ පහරක් විලියම් කුමාරයයි, කේට් කුමරියයි මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරනවා. ඉතින් මේ දෙන්නා මුම්බායිවල තියෙන පාසලකටත් ගිහින් තියෙනවා. මේ අවස 11 April 2016
විදුලි උපකරණ කඩෙන් විස්කි බ්‍රැන්ඩි පනී කොළඹ ජාවත්තේ විදුලි අලවි උපකරණ හළක් මුවාවෙන් රට මත්පැන් විකිණී යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පොලිසිය හා සුරාබදු නිලධාරි 11 April 2016
අගමැති වරාය වර්ජනය බේරුම් කරයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකින් පසු වරාය සේවක වර්ජනය හා උපවාසය අද දහවල් අවසන් විය. වාර්ෂික ප්‍රසාද දීමනා වැඩි 11 April 2016
වැඩ ඇල්ලීම හරියටම කරනවා අලුත් අවුරුදු උදාවීමත් සමග කලාකාරිනියක වන උමයංගා වික්‍රමසිංහ අවුරුදු සැමරීම සම්බන්ධයෙන් මෙලෙස අපට පවසා සිටියාය. "අවුරුද 11 April 2016
අපල කපන්න පූජාවක් ළඟදි පට්ටම් වාසනාව ලැබූණ ජ්‍යොතිෂ වැඩවලට නම් දැරෑ දේශපාලකවරියක් සහ ආණ්ඩුවේ ලොකුම කොමිෂන් සභාවක ඉහළම පට්ටමක් දරන නෝන මහත්තයෙක් ප 11 April 2016
බෝගම්බරත් හෝටලයක් : මහනුවරට උමං මං තුනක් ඓතිහාසික බෝගම්බර සිර ගෙදර සුඛෝපභෝගී හෝටලයක් කිරීමට යයි. පසුගිය වසර දක්වාම හිරගෙයක් වූ බෝගම්බර සුඛෝපබෝගී හෝටලයක් කරන බව ඇමැති ල 11 April 2016
මහේස්ත්‍රාත් කළුරිය කරයි අවිස්සාවේල් ප්‍රධාන මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර (40) මහතා කඹුරුපිටිය උල්ලල නිවසේ දී අසනීප වී ආඳාපාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනත 11 April 2016
ලංගම බසය වාහන අටක හැපෙයි අවිස්සාවේල්ල නගරයේ දී ලංගම බස් රථයක් වාහන අටක පමණ වැදී ඇති බවත්, අනතුරෙන් පසු දැඩි රථවාහන තදබදයක් පවතින බවත් පොලිසිය කියයි. 11 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026