බැලුවම සර්කස් එකක් වගේ පෙනේවි. ඒත් මේ එංගලන්තෙ ස්වින්ඩන්වල තියෙන වටරවුමක්. ඔබට සිතෙන්නට පුළුවන් මෙය අසාර්ථක ක්‍රමවේදයක් කියලත්. ඒත් මේ වටරවුම අවුරුදු හැටක් තිස්සෙ පැවත එන්නක්. මේ එකට හතේ වටරවුම සාමාන්‍ය වටරවුම් වගේ තනි අතකට නොව දෙඅතටම ක්‍රියා කරන්නක්. මේ නිසා යම් තැනකට යන්නට කෙටිම මාර්ගය තෝරා ගත හැකියි සේම, එකම දුර යන්නට විවිධ වූ මාර්ග සාදාගැනීමට හැකි නිසා මාර්ග තදබදයද මේ හරහා අවම කෙරෙනවා. මේ නිසා වටරවුමක නිරපරාදේ ඉතිරි වන ඉඩ ඉතිරිවීමක් වන්නේත් නැහැ.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෙන්න වටරවුම්