කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික මගී බසයක ප්‍රවාහනය කළ බව කියන දුම්කොළ මිශ්‍ර මත්කුඩු කිලෝ 18කට අධික ප්‍රමාණයක් සමග බගවන්තලාවේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. ඉන්දියාවේ සිට රැගෙනවිත් තිබූ මෙම මත් කුඩු තොගය බසයකින් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලනවා ඉවරයකුත් නැහැ ගෙන්වීම ඉවරයකුත් නැහැ පාවිචි කරන උන්ගේ අඩුවකුත් නැහැ ඔය පසුපස ඉන්න ලොකු උන් නීතියේ රෑනට කොටු නොකර නිදැල්ලේ ඉන්න කම් කවම දාවත් මතට තිත තියන්න බැහැ අපේ රට තුල (ම)