උස්සන්ගොඩ පිහිටි ධීවර අමාත්‍යාංශයට අයත් අක්කර හයක ඉඩමක් පුද්ගලයකුගේ නමකට පවරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇති ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන බව ද අද (8) පැවසීය.
උස්සන්ගොඩ මෙම අක්කර හයක භූමිය ආසන්නයේ මුහුදු මත්ස්‍ය සම්පත බහුල ප්‍රදේශයක් ද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට බලන්න (හේ)
හෙට අනිද්දා වෙනකොට ඕකේ මොන මොන ඉදිකිරීම් කරලා තියෙයිද දන්නෙ නැහැ (නි)
අපි අතීතයේ දුටු ඕනෑතරම් විමර්ශන ඇත. එහෙත් ඒවායින් කීයක් ඔප්පු වී වැරදිකරුවන්ට දඬුවම් දුන්නාදැයි නම් අපි නොදන්නෙමු (නි)