දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කරගැනීමට දූලිකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ග්ස්ටර් කණ්ඩායම සමත් විය.ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(06දා) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර, ඊට රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් 25 දෙනෙකුගෙන් යුතුව කණ්ඩායම් 05ක් යටතේ පැවැත්වූ මෙම වැඩසටහන එම ආකෘතියේ මෙරට ප්‍රථම සහ එකම රියලිටි වැඩසටහනයි.ඊයේ පැවැති අවසන් මහා තරගයේදී දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ග්ස්ටර් සහ රොෂාන් රණවන ප්‍රමුඛ එමේසින් ෆයිටර්ස් කණ්ඩායම් තරග වැදුණි.
සටහන / සේයාරූ - චානුක කුලසේකර





































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd