සීඑස්එන් නාළිකාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ඇප මත සිටින නිශාන්ත රණතුංග මහතා විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඔහුගේ විත්තියේ නීතිඥවරු විසින් ඉල්ලා අස් කර ගත්හ.
ඉදිරියේ දී එම මෝසම කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ දී සලකා බැලීමට නියමිතය.
ඔහු ලබන සැප්තැම්බර් 30 වැනි දා සිට ඔක්තෝබර් 02 දක්වා එක්සත් අරාබී ඒමීර් රාජ්‍යයට පිටත් වීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට දඬුවම් දෙන්න බැරි නම් යන්න හරි දීලා මේ රටින් පන්නලා දාන එක හොඳයි. (නි)
එයාලා වැරදිත් කරනවා. විදෙස්ගතත් වෙනවා. අනේ ඒකට අපි? (නි)