ඇමැති පාඨලී චම්පික රණවක ගේ නිල රිය රාජගිරියේ දී අනතුරට ලක්වීමේ නඩුව අරුණි ආටිගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (10) කැඳවිණි.
ඇමැතිගේ රියදුරු දිලුම් ප්‍රසන්න පැමිණ සිටියේය. නඩු විභාගය ලබන 31 වැනිදා තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් වෙලා තියෙද්දී මෙයා නෙවේ නම් වෙන කෙනෙක් ගැන හොයන්නේ නැති එක ගැන මට නම් ප්‍රශ්නයක් ? ඒ කියන්නේ කරලා තියෙන්නේ මෙයාම වුනත් ඔප්පු කරන්ට බැරි විදිහට සාක්ෂි නැති කරලද සිසිටිවී සාක්ෂිත් ඩිලීට් වෙලාලුනේ ? (බ)
මේ නඩුව ගැන මුළු රටම බලාගෙන ඉන්නවා සාධාරණ වන්න ඔය ඇමතිතුමා හත්පොලේ ගාගෙන තියෙන්නේ ඔය සිද්ධිය (බ)
අපට අමතක වෙනකල්ම කල් යවන්නද ලෑස්තිය. ඒ වුණාට අපි අමතක කරන්නේ නැහැ.(අ)
හැමදාම නඩුව කල් යනවා.(හේ)
ජනාධිපතිට පුළුවන්නේ නිදොස්කොට නිදහස් කරන්න ,(හේ)