IMG-LOGO

DC’s Legends of Tomorrow ළඟදීම පුංචි තිරයෙන්

2016-08-10-ent-88

අපේ රටේ බොහෝ දෙනා හොලිවුඩ් සහ බොලිවුඩ් රූපවාහිනි කාතාමාලාවන් සඳහා පුරුදු වෙලා සිටිනවා. පසුගිය කාලයේ Merlin, Atlantis, Flash, Arrow, යන කතාමාලාවන් සඳහා බොහෝ දෙනා ආදරය කළා කියලා කියන්න පුළුවන්. ඒ අයට තවත් සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි DC comics සමාගම විසින්  Warner brothers එක්ව 2016 අවුරුද්දට මුලින්ම නිකුත් කරපු අලුත්ම ටෙලි කතා මාලාව තමයි DC’s Legends of Tomorrow කියන්නේ. Flash, Arrow හි ප්‍රධාන චරිත වටා නිර්මාණය වෙමින් මෙම රූපවාහිනි කතාමාලාව නිර්මාණය වුණා. දැන් මේ කතාමාලාව අප රටේ විකාශ වීමට ආරම්භ වන බව සඳහන්. ඒ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.00ට ස්වර්ණවාහිනිය ඔස්සේ  DC’s Legends of Tomorrow නැරඹීමට හැකියාව තියෙනවා.

Arrow, Flash බලපු අයට මේක බලන එක ගොඩක් වැදගත්. අගෝස්තු 13 වැනිදා ඉඳලා  DC’s Legends of Tomorrow බලන්න සූදානම් වෙන්න.

 



අදහස් (0)

DC’s Legends of Tomorrow ළඟදීම පුංචි තිරයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 299 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 475 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site