අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
අද අවසන් දිනයේත් දේහයට අවසන් බුහුමන් පිදීම සඳහා අති විශාල පිරිසක් ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ ගල්කිස්ස කලාපුරයේ නිවසට පැමිණි අතර මීට සුළු මොහොතකට පෙර මහා සංඝරත්නය වැඩමවා පාංශුකූලය සිදුකිරීම ආරම්භ කැරිණි.












COMMENTS
ඔබට නිවන්සුව ලැබේවා (බ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
සබඳ අද අපෙන් වෙන්වී ගියද ඔබ අප හදවත් හි සදා රැදේවි! ඔබට නිවන්සැප ලැබේවා.....(බ)
ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සැප ලැබේවා (ම)
මෑත කාලයේ හිතට දැනුන සමුගැනීම ........ඔබට නිවන් සුව ....... (ම)
සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.. සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන\" ඔබට අජරාමර නිවන්සුව! (ම)
නොඑනු ඇත ආයේ....!!! කළා කරුවාණෙනි.... නිවන් මගේ සැනසීම ඔබට ලැබේවා...!!! (ම)
ඔබට නිවන් සුව අපේ හෙළයේ මහා කලා කරුවාණෙනි (හේ)
අතිශෛන්ම වේදනාකාරී සමුගැනීමක්.සසර වසන තුරු නිවන් දකින තුරු ......... පින් කේත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා. සුබ ගමන් දයාබර කලාකරුවාණෙනි. (ම)
රටක් හිනැස්සු ඔබ අදත් සිනා වෙද්දී රටම හඬමින් ඔබ සිහි කරනු යනු මිනිසකුට ලැබිය හැකි උතුම් ජය නොවේද ? (ම)
සුබ ගමන් සහෘදයාණනි! (නි)
විජය මගේ මිත්රයාණනි ඔබට නිවන් සුව පැතීමට මම ඇමරිකා සිට පැමිණියෙමි දුක ඉවසාගත නොහැකිව මම යලි ඇමරිකාවට යමි (බ)
ඔබට නිවන් සුව! (නි)
හිතට පුදුමාකාර ලෙස දුකයි අපිට (නි)
ඔබ සදා අප හදවත් තුළ අමරණීයයි (නි)
ඔබ සදා අමරණීය මිනිසෙකි. සැබෑම මිනිසෙකි. මිනිසුන් අතර මිනිසෙකි. නමුදු නුඹ තරුවක් නොව තරු අතර හිරුමය . ඔබට නිවන් සුව! (නි)
සොයුර, ඔබට නිවන් සුව! (නි)
ඔබට උතුම් නිර්වාණය ලැබේවා! (නි)
ඔබට මොක් සුව!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා .(හේ)
නිවන් සුවය ලැබේවා! (නි)
නිවන් සුවය ලැබේවා! (නි)
ඔබ වැනි උසස් කලාකරුවන් ඉතාමත් විරලය. අපට ඔබ අහිමි විය. ඔබට නිවන් සුව පතමු !!!! (නි)
අසහාය කලාකරුවාණනි, ඔබවන් උතුම් මනුෂ්‍යයෙකු ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු අපට යළි කිසිදා හමුනොවේ. ඔබ අප හැරදායාම සමස්ත රටටම පිරිමැසිය නොහැකි අඩුවකි. ඔබ යළි උපදින හැම ආත්ම භාවයකම මේ රටේ අප අතරම ඉපදේවා! සසර කෙළවර අමා මහා නිවනින්ම සැනසේවා! (නි)
අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (නි)
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
ආදරණීය රංගධරයාණනි, කලාවෙන් අප රුධිරය පිරිසිදු කළ ඒ මහා පිං බලයෙන් ඔබට දිව්‍ය සැප සම්පත් ලැබී අවසානයේ අමාමහ නිවන් සුව අත්වේවා!
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
නිවන් සුවය ලැබේවා! (හේ)
මෙවන් කලාකරුවන් අපට මුණ නොගැසේවී.(හේ)
නිවන් සුව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
නිවන් සුවය ලැබේවා! (හේ)
මේ උත්තමයාට අපගේ අවසන් ගෞරවය.(හේ)
දහසකුත් දෙනා සිනාවට ලක්කළ ඔබතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබ වගේ කලාකරුවකු තවත් මේ මිහිපිට බිහි නොවේවී.(හේ)
ඔබට නිවන් සුව!
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
අපි හැමදාම ඔබට ආදරෙයි (නි)
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
ලංකාවෙන් එතෙර සිටියත් ඔබතුමාගේ නාට්‍යයක් බලලා හිනැහුණු වාර මතක නැතිතරම්. සුන්දර මතකයක් අපේ හදවත් තුළ තබා අද ඔබ අපෙන් සමුගෙන යනවා. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
ඇරඹුමම කඳුලක් වෙලා..මා බලා ඉද්දී ඒ දිහා...ආ දුරත් දුර වැඩි නිසා..අවසානයට පෙර ඔබ ගියා.. (ම)
ඔබ වැන්නවුන් දෙදෙනෙක් නැත. ඔබට නිවන් සුව ලැබේවා! (ම)
ඔබට නිවන් සුව ලැබේවා!(නි)
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති (ම)
ඔබට නිවන් සුව (හේ)
ඔබට නිවන් සැප ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුවය ලැබේවායි පතමි! (හේ)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
විජය නන්දසිරි මැතිතුමන් හට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව පතමි (බ)
ඔබට නිවන් සුව ලැබේවා (බ)
නිවන් සුවය ලැබේවා ! (හේ)
සහෘදයා ඔබට නිවන් සුව පතමි.(හේ)
නිවන් සුව ලැබේවා (හේ)
නිවන් සුවය ලැබේවා ! (බ)
සැබෑ දක්ෂ කලාකරුවකුගේ නික්ම යෑමකි මේ.(හේ)
කලා කරුවෙකු නොව සැබෑ කලාකරුවෙකුගේ නික්මයාම සහෘදය ඔබට අජරාමර නිවන් සුව!!! (හේ)
සමහර අය මල ගෙදර ඇවිත් තියන හැටි දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා..සුභ ගමන් මනමේ! (හේ)
අසහාය කලාකරුවනී ඔබට නිවන් සුව පතමු.(හේ)
ඔබට නිවන් සුව (හේ)
ඔබට නිවන් සුව (හේ)
ඔයාට නිවන් සුව සහෘදයාණෙනි.(හේ)
නිවන් සුව ලැබේවා කලාකරුවාණනි! (නි)
නිවන්සුව ලැබේවා!!!! (ම)
සුවහසක් ජනතාවක් සිනාවෙන් මුසපත්කළ ඔබ ඒ හැමගේම ඇස් කඳුලින් පුරවා රහසේම පිටවී ගොසින්. රංගධරයාණනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)