කිම් කාර්ඩිෂන්ගේ වර්තමාන සැමියා වන කෙනී වෙස්ට් සමග විවාහ වීමට පෙර ලිංගිකව එක්වූ අවස්ථාවක වීඩියෝවක් ඔවුන් "Sex Tape" ලෙස කලකට පෙර අන්තර්ජාලයට එක්කර තිබුණි. ඇලී සහ ලෙක්සි කැප්ලන් යන නිවුන් සහෝදරියන් දෙදෙනා විසින් මෙලෙස "Sex Tape" සිතුවම් කර තිබේ. ඔවුන් දෙදෙනා සඳහන් කර ඇත්තේ මෙම වීඩියෝවේ ඇති ඇතැම් ස්ථානයන් ඔවුන් විසින් සිතුවම් කර ඇති බවයි.
ඇතැම් විට මෙම සිතුවම් ඔවුන් විසින් සාමාන්‍ය ප්‍රදර්ශනයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් මෙලෙස සිතුවම් නිර්මාණය කරනු ලබන්නේ ඇය නරඹන අයගේ හැඟීම් ඇවිස්සීමට හැකියාව ඇති ආකාරයට බවයි. ඔවුන් මෙම සිතුවම් සඳහා කිම් සහ කෙනී වෙස්ට් ලිංගිකව එක්වූ එම වීඩියෝව බොහෝ සැරයක් නැරඹූ බවද සඳහන් වෙයි. මෙම සිතුවම් ඔවුන් විසින් පැවැත්වූ ප්‍රදර්ශනය තුළදී අලෙවි කර තිබුණු බවද සඳහන් වෙයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd