දිවිනැඟුම දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමට පෙර කපාගත් අර්ථසාධක අරමුදල් (ඊ.ටී.එෆ් ) අයකර දෙන ලෙස ඉල්ලා දිවිනැඟුම ඒකාබද්ධ වෘත්තිකයින්ගේ සංගමය ගොනු කළ පෙත්සම අද(10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත්විය.
සහන ලබා දීමට සමෘද්ධි අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කැමැත්ත පළ කිරීම ඊට හේතුවයි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,අනිල් ගුණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරු පෙත්සම සලකා බැලූහ.
COMMENTS
සතුටුයි එස් බී ඇමති තුමාට ස්තුතියි එතුමා නිසා නඩුව අවසන් වුනේ (බ)