එකෝ පවර් ලංකා ඉන්ජිනියරින් ආයතනය කොළඹ රෝහලට සූරිය කෝෂ විදුලි පද්ධතියක් තෑගි කළේය.
ජාතික රෝහලේ අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ කියා සිටියේ මාසයකට ජාතික රෝහලේ විදුලි බිල රුපියල් මිලියන විසි අටක් තිහක් පමණ වන බවයි. දැනට එක් ගොඩනැගිල්ලක පමණක් ක්‍රියාත්මක වන සූර්යය බල විදුලි පද්ධතිය රෝහලේ සෑම ගොඩනැගිල්ලකටම සවි කිරීමට අදහස් කරන බවත් එමගින් විදුලි බිල අඩු කර ගැනීමට කටයුතු කරන බවත් කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම රජයෙන් කෙරෙන කල් බලන් ඉන්න බෑ. මේක රජයෙන් ටෙන්ඩර් දාලා ගන්න ගියාම දැන් මේකද කරන්න ඕන? (ම)
රංග හැමදෙයක්ම රජයෙන්ම කරලා දෙනකන් බලාගෙන ඉන්න එපා, පුරවැසියන් විදිහට අපි දැනගන්න ඕනේ රජයට බරක් නොවී ඉන්න.(ම)
වටිනා වැඩක්. (අ)
මේවා රජයේ මැදිහත්වීමෙන් කරන්න ඕනෑ වැඩ නේද? (නි)
ජාතික රෝහලේ බලශක්ති කළමනාකාරිණියගේ කර්තව්‍යය ඉතා අගය කළ යුතුයි (බ)
බොහොම පින්! (නි)