මේ වීඩියෝව ඔබට පවසන්නේ ඔබේ ජීවිතය පහසු කරගන්නට ඉතා සරල ක්‍රම කිහිපයක්. ඔබට එළියක් අවශ්‍ය වේලාවට, ඔබේ ස්මාට්ෆෝනයේ චිත්‍රයක් අඳින්නට, ඔබට දෙඅතින් අල්ලා නොගෙන චිත්‍රපටයක් නැරඹීමට, යමක් ස්මාට්ෆෝනයෙන් නරඹන්නට වැනි දෑ වෙනුවෙන් ඔබ නොසිතන කෙටි ක්‍රම මේ වීඩියෝවෙන් පෙන්වනවා. ඒවා අනිවාර්යයෙන්ම ඔබට ඉතා පහසුවක් වනු ඇති බව අපගේ හැඟීමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd