ඉන්දික රත්නායක නම් නළුවකු මහරගම දී මීට මාස තුනකට පමණ පෙර ඝාතනය කළ බව කියන සැකකරු ලක්ෂ 49ක හෙරොයින් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කාලයක් රිමාන්ඩ් බාරයේ සිට මීට මාස දෙකකට පෙර ඇප ලැබූවකු බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd