මේ කතාව කියන්නේ නරක මිනිසෙකු ගැනයි. සමාජයට කරදරයක් වූ, සතා සිවුපාවාට, කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට පවා කරදරයක් වූ ඔහු මියගිය පසු සිය සිරුරේ කොටස් දන්දීමට ඉදිරිපත්ව සිටිනවා. ඒ සිරුරු කොටස් භාවිතා කර බොහෝ මිනිසුන් සිය ආබාධයන් සුවකරගන්නා අතරම බොහෝ කල් ජීවත් වෙනවා. මේ නිසා ඉතා නරකයෙකු වූ ඒ පුද්ගලයා පවා හොඳ මිනිසෙකු ලෙස සමාජයේ පිළිගැනෙනවා. මේ වීඩියෝව ඇත්තේ එලෙස මියගිය පසු සිරුරු කොටස් දන්දීමට මිනිසුන් පෙළඹවීම වෙනුවෙනුයි. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් ගොන්න තුළ දිදුළන වීඩියෝවක් ලෙස දැක්වෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd